ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන් 3850 ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

මාර්තු මස අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ බඳවාගැනීම් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *