දුම්බර මිටියාවත අස්වද්දන කළුගග ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –”මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගග ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.

ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 20 =