බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ ගාලූ මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපතිතුමා විසින් පිළිරුව අභියස මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 8 =