විපක්‍ෂ නායක ධුරය ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට අද(08) ඉදිරිපත් කෙරුණි.

පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දෙන ලද්දේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි.

එහිදී ප‍්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =