මුසම්මිල් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්වීම සිදුකර ඇත.

ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මීට පෙර මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *