WhatsApp පණිවුඩ හුවමාරුවට සීමා

(කොළඹ, ලංකාපුවත්) –වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යැවීම(forward) පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ.

අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දී ඇත.

මේ වන විට වට්ස්ඇප් මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යැවීම(forward) හැකියාව පවතී.

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත් මෙය ඉන්දියාවේ ක්‍රියාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *