නිදහස් දින පෙරහුරුවට වැසෙන පාරවල්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සදහන් කරයි.

එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා අදාළ මාර්ගය වසා තැබේ.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =