සීතල තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී දැක ගත හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විශේ‍ෂයෙන් හෙට(24) දිනෙන් පසුව නැගෙනහිර පළාතේ මෙය සිදුවිය හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු කොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *