අන්තර්ජාලයෙන් පෙලපොත්

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලයෙන් පෙලපොත් ලබාදීමේ ක්‍රමවේදයක් තුළින් උසස්පෙල සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ අවස්ථාව සලසන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ ආදර්ශ විද්‍යාලයේ පැවති උත්සවයේදි අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

කනදුල්ල ධර්මරාජ ආදර්ශ විද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර සහිත නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. මේ සදහා වැය කළ මුදල එක්කෝටි හැටලක්ෂයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − one =