පළාත් සභා මැතිවරණය ජුනි මාසයට පෙර පැවැත්වීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා මැතිවරණය ජුනි මාසයට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සියලු පලාත් සභාවල මැතිවරණය එකවර පැවැත්වීමටය නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *