‘අමුතු රසිකයා‘ පෙබරවාරි 12 සිට ජාතික රූපවාහිනියෙන්

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි 12 සිට සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘මුතු රසිකයා‘ නැවුම් ආරක් ගත් ටෙලි නාට්‍යයකි.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යයේ ශි්‍රයන්ත මෙන්ඩිස්, සුරාජ් මාපා, රොෂාන් පිලපිටිය, හසිනිකා කරලියැද්ද, මනිෂා චංචලා, සංජය මුරමුදලි සහ ටානියා පෙරේරා රඟපාති.

සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයක් අනුව නිර්මිත ‘අමුතු රසිකයා‘ හි සංගීත අධ්‍යක‍ෂණය කපිල පූගල ආරච්චිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *