ප්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම ඉරානය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම තහනම් කිරිමට ඉරානය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ටෙහෙරාන් නගරයට එය මුලික ලෙස බලාත්මක කර තිබේ.

ජනතාවට එල්ල වන බාධා අවම කිරිම එහි අරමුණ වේ.

නීතිය නොතකා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප‍්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + thirteen =