සුරක්ෂා රක්ෂාවරණ අයදුම් පත් ඍජුවම අධ්‍යාපන අමාත්‍යංශයට

(කොළඹ, ලංකාපුවත්) –සුරක්ෂා රක්ෂණාවරණ අයදුම් පත් ඍජුවම අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරිම සඳහා පහසුකම් සළසා තිබේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම අනුව පසුගිය වසරේ සිට එය ආරම්භ විය. සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ක‍්‍රියාත්මක කිරිම සඳහා ඉදිරිපත්ව සිටි සමාගමේ ගිවිසුම් කාලය පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වී තිබේ.

එය යළිත් ක‍්‍රියාත්මක වනතුරු ප‍්‍රතිලාභ ලබාදිමේ කටයුතු අමාත්‍යංශය හරහා සම්බන්ධීකරණය කරන බව සදහන් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *