ක්‍රීඩා ඇමති හා මාලිංග – මැතිව්ස් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් හමුව තිබේ.

අමාත්‍යවරයා සිය නිල ටිව්ටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත. කණ්ඩායමේ වත්මන් තත්වය සාකච්ජා කිරීමට ඔවුන් හමුවූ අතර, ඉක්මනින් අනෙකුත් ක්‍රීඩකයින් හමුවීමට ද අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 1 =