මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

අජිත් මාන්නප්පෙරුම මහතා මීට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =