ශ්‍රී ලංකා අලුත් වේග පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාව අසරණ කරයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය කැන්බරාහිදි අද(01) ආරම්භ විය.

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තීරණය කළේය.

ආරම්භක පිතිකරු මාකස් හැරිස් ලකුණු 11කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු ලබා ගැනීමට පෙර විශ්ව ප‍්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. මානස් ලැබුස්කැග්නේ දැවී ගියේ ලකුණු 06කටය.

පන්දු යැවීමේදී විශ්ව ප‍්‍රනාන්දු කඩුළු 02ක් බිඳ හෙලූ අතර අද ටෙස්ට් වරම් හිමිකර ගත් චාමික කරුණාරත්න ද එක් කඩුල්ලක් දවා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *