ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එරික් ප්‍රසන්න වීරවර්ධන පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ.

ඒ මහතා ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මීට පෙර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + one =