ඇඹුල්දෙනිය සති 6ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ලසිත් ඇඹුල්දෙනිය ආබාධයකට ලක්ව තිබේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලසිත් ඇඹුල්දෙනියට සති 6ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට නියම කර ඇත.

ඒ හේතුවෙන් ඉදිරි තරග ලසිත් ඇඹුල්දෙනියට අහිමි වන බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + six =