ට්‍රම්ප් -කිම් දෙවන සමුළුව ගැන වියට්නාමය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ට්‍රම්ප් -කිම් දෙවන සමුළුවට සඳහා මුලික කටයුතු සුදානම් බව වියට්නාමය ප‍්‍රකාශ කරයි.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් අන් අතර සාකච්ඡා ඉදිරි 27 වැනිදා පැවැත්වෙනු ඇත.

න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීම පිලිබඳව මෙහිදී මුලික අවධානය යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා සමග අදහස් හුවමාරු කරගන්නා බව ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *