O/Lඅයදුම්පත් භාරගැනීම අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම් පත් භාර ගැනීම අදින්(25) අවසන් වේ.

පුද්ගලික අයදුම් පත් භාර ගැනිම අවසන් වන්නේ මාර්තු පළමු වනදාය.

මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට හැදුනුම් පත් නිකුත් කිරිම කල්වේලා ඇතිව සිදුකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සදහන් කළේය. මාර්තු 31 වනදාට පෙර ඒ සඳහා වන අයදුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *