ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයේ දැඩි විරෝධතා ආරම්භ වුණා. සිවිල් වැසියන් වීදි බැස ඉන්දීය ධජය පුළුස්සා විරෝධතා දක්වා තිබේ.

පාකිස්ථාන භූමියේ ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදීන් ඉලක්ක කර ඉන්දීය ගුවන් ප‍්‍රහාර එල්ල වීම ඊට හේතුව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වනවිටත් දෙපාර්ශවය අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයකි. ඊට අවශ්‍ය ප‍්‍රතිචාර දක්වන බවත් පාකිස්ථාන බලධාරින් සඳහන් කර ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *