පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලග්ගල, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පසුගියදා ජනාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව එම විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 25 ක් වටිනා පරිගණක සහ ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වූ අවස්ථාවේ දී එම දරුවන් ජනාධිපතිතුමා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 12 =