උඩුවේ ධම්මාලෝක හිමියන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙක් ලග තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නගා ඇති සියලු චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (01) නියෝග කරනු ලැබීය.

එම නියෝගය ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ උඩුවේ ධම්මාලෝක හිමියන් සතුව සිටින අලි පැටියා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =