IMF ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර මූලය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කෙරේ.

මෙම ණය වැඩසටහන වසර 3 ක් දක්වා ක්‍රියාත්මකව තිබිණ. ඒ අනුව එම කාලය වසර 4 ක් දක්වා දීර්ඝ කර ඇත.

ණය මුදලේ 6 වැනි වාරිකය නිකුත් කිරීමට නියමිත බව ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *