රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයන්ගේ සටන දකුණේ ආණ්ඩුකාර එයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයින්ගේ සටන ක්‍රිකට් තරඟය අද(15)ආරම්භ විය.

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *