නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය තුන් වසරකට අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා හට වසර තුනක කාලයක් නීතිඥ ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහනම් නියෝගයක් පනවනු ලැබීය.

ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් විවෘත අධිකරණයේදී හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ අපහසුතාවයට පත්වන ආකාරයට ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *