(කොළඹ, ලංකාපුවත්) – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 07 දෙනා හා ප්‍රධාන අඩවිවන නිලධාරියා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.
ඒ සැකකරුවන් ඊයේ 918)රාත්‍රී ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් හා සැරයන්වරයෙක් ද සිටිති.