ශ‍්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර කලාපයක් කිරීමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර කලාපයක් කිරිමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුව ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.

වසර 2020 වනවිට එය සම්පූර්ණ කිරීම අරමුණ වේ.

වළදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් විශේෂ සැලැස්මක් ක‍්‍රියාත්මක බව යුද හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *