අගමැතිගෙන් තේ පැන් සංග්‍රහයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් අද (25) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එම තේ පැන් සංග්‍රහයට පෙරාතුව ආගමික වතාවත්වලට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 2 =