ආසියාවේ විශිෂ්ටතම ආපනශාලා 50 අතරට ශ්‍රී ලංකාවේ “Ministry of Crab”

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50න් 35 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ “Ministry of Crab” අපනශාලාව සමත් වෙයි.

මැකාවි හිදී පවත්වන ලද සම්මාන ප්‍රදානෝත්සවයකදි මේ වෙනුවෙන් Ministry of Crab” අපනශාලාවට සම්මානයක් හිමි වී ඇත.

Ministry of Crab යනු ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ජනප්‍රිය සූපවේදියෙකු වන දර්ශන් මුනිදාස හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ හවුල්කාරීත්වයෙන් 2011 වසරේ දී ඇරඹි ව්‍යාපාරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *