මිලියන 21 කට ඊ හෙල්ත් කාඩ්පත්

(කොළඹ, ලංකාපුවත්) – මිලියන 21 කට ඊ හෙල්ත් කාඩ්පත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ රෝහල් පද්ධතිය පරිගණකගත කිරිමට පියවර ගෙන ඇති බවයි.

ගුණාත්මක ඖෂධ වෙළදාම සියයට හයසියකින් වර්ධනය වි ඇති බව බෝ නොවන රෝග පිළිබද ගත් කි‍්‍රයාමාර්ග ලෝකයේ පැසසුමට ද ලක්ව ඇත.

පිළිකා ඇතුළු රෝග රැසක් වෙනුවෙන් නියම කරන ඖෂධ මිල ද අඩුකළ බවයි අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *