ප්‍රවීන සංගීතඥ එච්.එම්. ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීන සංගීතඥ සහ ගී තනු රචක එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඒ මහතා 68වැනි වියෙහි පසුවිය.

පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද බිහිවන නවක ගායක ගායිකාවන්ට පවා ගී තනු නිර්මානය කර ඇති එච්.එම් ජයවර්ධනයන් අතින් බිහිවූ ගී තනු සංඛ්‍යාව දහසකට ආසන්න වේ.

නැසීගිය ප්‍රවීන ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂයා වන එච්.එම්. ජයවර්ධන මහතා ජනප්‍රිය ගායක කසුන් කල්හාර ජයවර්ධන මහතාගේ පියානන්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *