නාමල් කුමාරට ආරක්ෂාව ලබාදෙන්නැයි නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇති බවට පසුගියදා ප‍්‍රකාශ නිකුත් කළ නාමල් කුමාරට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව ලබාදෙන ලෙස ද අධිකරණය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *