අද රැයෙන් පසු විදුලි කප්පාදුව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අද(10) රාත්‍රියේ විදුලි කප්පාදුවෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව දුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා කියා සිටියේ විදුලි කප්පාදුවක් සිදු නොකළ ද විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව වගබලාගත යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 1 =