Business 0 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක් Written by:chanakaPosted on:10th April 2019 (කොළඹ, ලංකාපුවත්) –දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නදුන් ගුරුගේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම ධුරයේ මෙතෙක් වැඩ බැලූ කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළේද නදුන් ගුරුගේ මහතාය.