ජනපති සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්‍ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුහා විසින් හෙට (25) කැඳවා තිබේ.

පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි. මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට ප.ව 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 11 =