පිපිරීම් විමර්ශනයට FBI සහය

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සිදුවූ පිපිරීම් පිළිබඳ පරීක්ණ හා විමර්ශන සඳහා සහය දෙන බව, අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත්,එෆ් බී අයි ආයතනය පවසයි.

අමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාවක් මේ බව ප්‍රකාශ කළේය.

වොෂිංටන් බලධාරීන් පවසන්නේ, සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + ten =