(කොළඹ, ලංකාපුවත්) – නැවත දැනුම්දෙන තුරු කතෝලික දේවස්ථානවල දේව මෙහෙය සහ පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දීමක් කර සිටියි.
ඒ, කොළඹ දී අද(24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
National News Agency of Sri Lanka |
![]() |