යළි දැනුම්දෙන තුරු දේව මෙහෙයන් නවත්වන්න – අගරදගුරු

(කොළඹ, ලංකාපුවත්) – නැවත දැනුම්දෙන තුරු කතෝලික දේවස්ථානවල දේව මෙහෙය සහ පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දීමක් කර සිටියි.

ඒ, කොළඹ දී අද(24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + two =