උතුරේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බව පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

උතුරේ පොලිස් බුද්ධි අංශ නිරන්තර අවධානයෙන් පසුවන බව ඔහු පෙන්වා දෙයි. යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මුර කපොලු හයක් ක්‍රියාවට නැංවේ.

යුධ හමුදාව , පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසි පරීක්ෂා කිරිම් සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *