WORLD 0 පළමු උපන්දිනය සැමරූ ලුවී කුමරුගේ ඡායාරූප පෙළක් Written by:chanakaPosted on:25th April 2019 (කොළඹ, ලංකාපුවත්) – පළමු උපන් දිනය සමරණ කේම්බ්‍රිජ් ආදිපාද යුවළගේ පුත් ලුවී කුමරගේ ඡායාරූප තුනක් කෙන්සිංග්ටන් මාලිගය සිය ට්විටර් ගිණුමට නිකුත් කර ඇත. කේට් කුමරිය විසින් එම ඡායාරූප ගත් බව ද එහි සටහන් කර තිබේ.