සැකකටයුතු 16ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් අතරතුර දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතරින් එක් සැකකරුවෙකු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ අයෙක් බවට ද තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *