පොලීසිය සෙවූ ලොරිය සුංගාවිල දී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අවශ්‍යකර තිබූ EP PX-2399 දරණ ලොරි රථය සුංගාවිල ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද(30) උදෑසන මෙම වැටලීම සිදුකෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *