ලබන ඉරිදා සියලුම දේව මෙහෙයන් අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – ලැබී ඇති ආරක්ෂක උපදෙස් අනුව මෙම ඉරිදා දේව මෙහෙයන්ද අවලංගු කිරීමට තීරණය කල බව කොළඹ අගරදගුරු නිල නිවස දැනුම් දෙයි.

රටේ පවතින ආරක්ෂක වාතාවරණය හමුවේ පසුගිය සතියේද ඉරිදා දේව මෙහෙයන් පැවැත්වූණේ නැත.

ඒ වෙනුවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැත්වූ ඉරිදා දේව මෙහෙය සජීවීව සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 1 =