ආරක්‍ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහලට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ දිනකට 2000 කට ආසන්න පිරිසක් පුද්ගල හැදුනුම්පත් ලබාගැනීමට පැමිණෙන බවත් මීට පෙර දිනකට 1600 ක් පමණ සංඛ්‍යාවක් පැමිණි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *