සුවසැරියට ඇප් එකක්

(කොළඹ, ලංකාපුවත්) – 1990 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකතන ඇප් සේවාවක් හඳුන්වාදීම අද (08) උදෑසන 10.15ට සිදු කිරීමට නියමිතය.

1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, කෝට්ටේ පාරේ අංක 415 දරන ස්ථානයේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙම ඇප් සේවය හඳුන්වාදීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + twelve =