රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරිමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –දින 05ක් පුරා පැවැත්විමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරිමට රජය තීරණ කළ බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කරයි.

මෙවර ජාතික වෙසක් උත්සවය ඉතා චාම්ව පැවැත්විමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *