සියලු විශ්වවිද්‍යාල ලබන සතියේ සිට යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ලබන සතියේ සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකි බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පවසයි. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත දැනුම්දීම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන 14 වෙනිදා ආරම්භ කරන බව වැඩබලන උප කුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසීය.

අනෙකුත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ දින සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + eighteen =