රුවන් විජේවර්ධන වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතාව පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍ය ධූරය දරණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) චීනය බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම පත් කිරිම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 4 =