ජනාධිපතිතුමා චීනය බලා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා අද (13) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව ගියේය‍.

ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිතුමා සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පිටත්ව ගොස් ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *