සාමකාමීව කටයුතු නොකරයි නම් යුධ හමුදාවට බලය යෙදවිමට සිදුවනවා – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – සාමකාමීව කටයුතු නොකරන්නේ නම් යුද හමුදාවට බලය යෙදවීමට සිදුවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.

සාමය ආරක්ෂා කොට රට ඉදිරියට ගෙන යාම සඳහා උපරිම බලය වුවද යොදවන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සාමය බිඳ දමන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ආරක්ෂක අංශවලට භාර කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දීමක් ද කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 18 =